සූර්යයා
⛅⛅⛅⛅⛅⛅⛅⛅⛅⛅ පෘථිවියේ ජීවය පැවැත්මට අවශ්‍ය ය ශක්තිය ලබා දෙන. ප්‍රධානතම මූල්‍ය වන්නේ සූර්යයාය. පෘථිවියට වඩාත් ආසන්නව පිහිටි තාරකාව වන සූර්යයා පිහිටා ඇත්තේ සෞරග්‍රහ මන්ඩලයේ ය. සූර්යයාගේ අ භ්‍යන්තරයේ සිදුවන සිදුවන විධ ප්‍රතික්‍රියා නිසා අධික තාපය නිකුත්වෙයි. සූර්යයාගේ මධ්‍යයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක මිලියන පහළොවක් පමණ වන අතර මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක දහදාහක් පමණ වේ.
සූර්යයා ගැන වැදගත් වන තොරතුරු කිහිපයක් පහතින් දැක්වේ.සෞරග්‍රහ මන්ඩලයේ මුළු ස්කන්ධය හෙවත් සමස්ථ මණ්ඩලයට අයත් ද්‍රව්‍යය වලින්99.86/ ක් ම සූර්යයාට අයත්ය.පුතුවිය මෙන් එකසිය නම ගුණයක් පමණ විශාලය.
සූර්යයා ශක්ති ප්‍රභවයක් වන අතර සෞරග්‍රහ මණ්ඩලයට අයත් සියලුම ග්‍රහලෝක සඳහා ශක්තිය හා තාපය ලබා දෙයි සූර්යයාගේ මතුපිට සූර්ය කුණාටු ඇති වන අතර එම අවස්ථාවන්හි දී ගිනි දළු විහිදීමක් සිදුවේ.
H තරුෂි කාවින්ද්‍යා 8 ශ්‍රේණිය 2023
0 Comments