ලුම්බිණියේ සාල වනේ

සිදුහත් කුමරු ඉපදුණේ

මුළු ගමට ම සෙත් පැතුවේ

වෙසක් පෝය දා........


වෙසක් දිනේ එළැඹීලා

ගස්වල මල් පිරිලා

සිරි පතුලත් නැමඳාලා

බුදුරදුන්ට සෙත් පැතුවා.....


වෙසක් කූඩු එල්ලාලා

සඳ එළියත් වැටිලා

මුළු රටම සැනසීලා

වෙසක් පෝය දා.........


විදුලි බුබුළු හා කොඩි වැල් දමලා

සාදු සාදු හඬ නැගිලා

පුංචි ළමයි හිනැහීලා

වෙසක් පෝය දා.......



ඒ.ඉෂාරා නිශාදිනී

7 ශ්‍රේණිය 2024