දේශීය සාහිත්‍ය මුලාශ්‍ර
| මුලාශ්‍ර වර්ග | උදාහරණ |
|---|---|
| සංදේශ කාව්‍ය | මුයුර සංදේශය, තිසර සංදේශය, සැළලිහිණි සංදේශය |
| ප්‍රශස්ති කාව්‍ය | පැරකුම්බා සිරිත |
| හටන් කාව්‍ය | සීතාවක හටන, කොන්ස්තන්තිනු හටන, ඉංග්‍රීසි හටන |
විදේශීය සාහිත්‍ය මුලාශ්‍ර
| මුලාශ්‍ර වර්ග | උදාහරණ |
|---|---|
| චීන මුලාශ්‍රය | පාහියන් හිමියන්ගේ දේශාටන වාර්තාව (බෞද්ධ රාජධානි පිළිබද විස්තරය) |
| අරාබි මුලාශ්‍රය | ඉබන් බතුතාගේ දේශාටන වාර්තාව |
| පෘතුගීසි මුලාශ්‍රය | රිබෙයිරෝගේ ලංකාව පිළිබද ග්‍රන්ථය (රිබෙයිරෝගේ ලංකා ඉතිහාසය) |
| ඕලන්ද මුලාශ්‍රය | ෆ්ලිප්පස් බැල්ඩියස්ගේ කෘතිය (බල්ඩියස්ගේ ලංකා ප්‍රවෘත්තය) |
| ඉංග්‍රීසි මුලාශ්‍රය | රොබට් නොක්ස්ගේ කෘතිය (එදා හෙළදිව) |
කේ.ජි භානුක රසික මනෝජ්
10 ශ්‍රේණිය (2019)

0 Comments